The LMS of Chemistry
Courses
All coursesCourse search
Smooth
අපිව තෝරාගත යුත්තේ ඇයි. ?අපේ වැඩපිළිවෙල..ගුරුවරයා පිළිබදCourseFooter
Blog
Documentation
Log in
The LMS of Chemistry
Home
sld
sld
sld
sld

අපේ වැඩපිළිවෙල..

View All Courses
A to Z Theory

ළු Syllabus එකම පාඩම් 14 ම ආවරණය වෙන විදියට tutes 24 ක් එක්ක අත්‍යවශ්‍ය කොටස් ඔයාලගේ අතින්ම ලියන ගමන් තමයි අපි Theory A to Z උගන්වන්නේ.

Short Notes

අවශ්‍ය points ටික ඔයාලට දීලා ඒ points එක්ක short note එක එන්න ඕන විදිය ඔයාලත් එක්කම සම්පූර්ණයෙන්ම විස්තර කරන ගමන් තමයි අපි short note එක හදන්නේ.

Daily Reminder papers

මේක තමයි සුපිරිම වැඩේ. පන්ති පටන් ගත්ත සතියට පස්සේ සතියේ ඉදන් අපි මේ වැඩේ පටන් ගන්නවා. පන්තිය ඇතුලෙම time තියලා paper එක ලියලා, එදාම ඒ වෙලේම paper එක බලලා, ලකුණු අනුව ශ්‍රේණිගත කරලා මුල් ස්ථානවලට තෑගි දෙන ගමන් ඊළඟ paper එකට වෙනම target එකක් දෙනවා.

Challenging Test Papers

මේක ඉතින් next level වැඩක්, මේක පටන්ගන්නේ මුල් පාඩම් දෙක ඉවර වෙනවත් එක්කම වෙනම paper class එකක් විදියට. mcq 20යි. ව්‍යුහගත රචනා 2 කින්. අවසන් වෙන්නේ ඉතින් A/L විභාග ප්‍රශ්න පත්‍රයෙන් තමයි.

Latest caption6

Latest caption7

Previous Next

අපිව තෝරාගත යුත්තේ ඇයි. ?

දශකයට ආසන්න අත්දැකීම්
වැඩිම A , B % ක් ඇති රසායන විද්‍යා පංතිය අපි වීම.
පසුගිය විභාග ප්‍රශ්න වසර 30 ක ආවරණය.
Model papers යටතේ Unit papers, CT papers, TM papers, IR papers... ඇතුලු ප්‍රශ්න පත්‍ර මාලාවක් සිදු කිරීම.
Self Analysis ඇතුලු සුවිශේෂී වැඩපිළිවෙලක අප සතු වීම.
නිසැක A සාමාර්ථයක් සදහාම විශේෂයෙන් සකස් කල, 'The Dessert Book' (අලුත්ම වැඩපිළිවෙළ)

ගුරුවරයා පිළිබද

කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා උපාධිධාරියෙක් වන අසංක වැදිසිංහ දශකයකට ආසන්න කාලයක් පුරාවට ටියුෂන් ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් විශ්ව විද්‍යාල සඳහා සිසුන් විශාල ප්‍රමාණයක් යොමු කරමින් සිටි. 

AWCHEM

CHEMISTRY රසායනයේ රන් ස්වරය අපි රජුන් තනන්නෙමු..

Company

Address

Contact us
  • ▶YouTube
  • Tiktok
  • Facebook
  • Telegram
  • WhatsApp
  • ☎ +94 77 578 2011
Help
  • About Us
  • Our Story
  • Terms & Condition
  • Privacy Policy
  • Site Map
  • Moodle.com
Copyright © 2022 Designed by
All rights reserved.
...
Skip to main content
Skip available courses

Available courses

2026 Advance Lavel

  • System Administrator System Administrator
  • asanka wedisinghe asanka wedisinghe

2027 Advance Lavel

  • System Administrator System Administrator
  • asanka wedisinghe asanka wedisinghe

2028 Advance Lavel

  • System Administrator System Administrator
  • asanka wedisinghe asanka wedisinghe